පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් අත්අඩංගුවට ගත යුතු බවට නිර්දේශ කරමින් එවක පැවති රජයට ලබා දුන් බව පැවසෙන වාර්තාවක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා. ...
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගී වූ පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කුලියාපිටිය, කැකුණගොල්ල ප්‍රදේශයේදී ...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව නීතිපතිතුමාගේ අනුමැතියෙන් මෙම සංවිධානය තහනමකට ලක්වී ඇත.මෙම සංවිධානය ජමාතේ ඉස්ලාමි සංවිධානයට ඒකාබද්ධ තරුණ කටයුතු පිළිබඳ සිවිල් සංවිධානයක් ද වේ. තම සංවිධානය කිසිවිටෙකත් රටේ සිවිල් නීතියට ...