පාසල් ළමුන් ප්රවාහන ගාස්තු 20%කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්රික් පාසල් ළමයින් සඳහා වූ ප්රවාහන සේවා පෞද්ගලික සංගමය නිවේදනය කරයි. මෙම වැඩි කළ ගාස්තු අයකිරීම ලබන මාසයේ සිට ක්රියාත්මක වේ. ඉන්ධන මිල ඉහළ ...