පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ අය මාධ්‍ය වෙත දක්වා ඇති තොරතුරු අනුව මෙම ඝාතන සංසිද්ධිය සම්බන්ධ අලුත් තොරතුරු රැසක් ඔවුනට හෙලිකරගත හැකිව තිබේ. මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමල් සොයුරු ඒ ගැන දන්වා ...