ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ...
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දිනපතා ඉහළ ප්‍රතිශක්තීකරන ආහාර ගැනීම ඉතා අත්‍යවශ්‍ය බව පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළාය. විශේෂයෙන් විටමින් A, C සහ D අඩංගු ආහාර වැඩියෙන් අනුභව ...