අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ආධාර කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 2ක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඩොලර් මිලියනයක් සහ ජාතික පිළිකා ...
රට මුහුණපා ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ විශාල ධනයක් ඇති බෞද්ධ අබෞද්ධ සෑම සිද්ධස්ථානයකින්ම රාජ්‍ය භාණ්ඩාගාරයට යම් පරිත්‍යාගයක් සිදුකළ යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ හිමියන් පවසයි. සෝභිත හිමියන් මෙසේ ද පැවසීය : “බරපතළ ආර්ථික අර්බුදයකට ...
යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලිඅඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත (06) දින අත්අඩංගුවට ගනු ලැබීය. උඩුප්පිඩි ...