සිරුරේ පච්ච කොටා ඇතැයි කියමින් යාපනයේ පාසලක සිසුන් හැත්තෑ දෙනකු නිරුවත් කර හිංසනයට ලක් කළැයි කියන ගුරුවරුන් පිරිසකට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ලැබී ඇත. යාපනය වලිකාමම් අධ්‍යාපන කලාපයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන ...