නිවේදනය

පාසල් ප්‍රධානීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යළි සිහිකැඳවීමක්

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට අඟහරුවාදා දින...