චීනයෙන් එල්ල වන හමුදා තර්ජන පිළබඳ නේටෝ සන්ධානය අනතුරු අඟවා තිබේ. නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටොල්ටන් බර්ග් එලෙස අනතුරු ඇඟවූයේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුරදී පැවැත්වෙන එහි මෙවර සමුළුවට එක්වෙමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ එම තර්ජන සමස්ත ...