පළමු වරට ශ්රී ලාංකික සම්භවයක් සතු කාන්තාවක් වන වනුෂි වෝල්ටර්ස් නවසීලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයලබා තිබේ. නවසීලන්ත ජාතික හැමිල්ටන්හි ක්රිකට් ක්රීඩකයෙකු වන ජේක් බෙසන්ට් සමඟ තරඟ වැදී ඇය ඡන්ද 14,142 ලබා ගෙන නවසීලන්ත පාර්ලිමේන්තුවේ ...
පසුගිය වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි තබා බැතිමතුන් 51ක් ඝාතනය කළ සිද්ධියේ වරදකරු වූ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට එරට අධිකරණය නියෝග කර තිබේ. එරට මෙවැනි දඬුවමක් ලද පළමු පුද්ගලයා ...