අධ්‍යාත්මික ගුණ දහමින් පොහොසත්වීමට නම් සෑම පුරවැසියෙකුම නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 20 දින පැවසීය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග්‍රහයෙන් අරලියහ මන්දිරයේ පැවැති නවරාත්‍රී උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ...