දැනට සිදුකල PCR පරික්ෂණ ප්‍රතිපළ විශ්ලේෂණය කිරීමෙන් පෙනීයන්නේ කැස්බෑව ප්‍රදේශයම ලොක්ඩවුන් කලද බේරාගැනීමට අපහසු තත්වයක් යැයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි සමන්තිකා විජේසුන්දර පවසයි. කොරෝනා වසංගතය ආරම්භයේ සිට පසුගිය අප්‍රේල් මාසය දක්වා කැස්බෑව ප්‍රදේශයෙන් කොරෝනා මරණ වර්තාවුයේ ...