S.W.R.D බණ්ඩාරනායක – සෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, ද්‍රවිඩ තරුණයන් ආයුධ අත දැරීමට සිදු වූ බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක R. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව ජනාධිපති නීතිඥ තවරාසා පැවසීය. යාපනයේ ද්‍රවිඩ ජාතික ...