ති්රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශී්ර ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය හෙළි කර ඇත. ඉන්දීය රජය පැවසුවේ මේ තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡුා පැවැත්වෙන බවයි. 2015 වසරේ මැයි මස ද ...
ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවීමේ වාසිය ලබාගැනීම සඳහා තෙල් ගබඩා කිරීමට ත්රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 27ක් ලබාදෙන ලෙස ශ්රී ලංකාව කරන ලද ඉල්ලීමක් ඉන්දියාව ප්රතික්ෂේප කර තිබේ. දැනට භාවිතයට ගත නොහැකි තත්වයේ පවතින ත්රිකුණාමල ...