මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කරන පුද්ගලයින් 19 ක් සහ වෑන් රථයක් හලාවත මෝය ප්‍රදේශයේදී (9) පෙරවරුවේ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය. ශ්‍රි ලංකා නාවික හමුදාව හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය ...
ත්‍රිකුණාමලය නගරයේ පිහිටි හෝටලයකදී පිරිමින් 63 දෙනෙකු, කාන්තාවක් සහ අවුරුදු 4 ක කුඩා දරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය හරහා නවසීලන්තයට සංක්‍රමණය වීමට, ත්‍රිකුණාමලයේ පිහිටි නවාතැන්පළක නවාතැන් ...
සමහර විදේශීය පක්ෂි විශේෂයන් ත්‍රිකුණාමලය-කින්නියා ප්‍රදේශවලට සෘතුමය වශයෙන් සංක්‍රමණය වී එහි සිටින ජනයා පුදුමයට පත් කර ඇත. සවස් වරුවේ “කන්නා” වන පෙදෙසෙහි මෙම පක්ෂීන්ගේ සමූහය නිරීක්ෂණය කළ හැකිය. කින්නියා කලපුව එක් පැත්තකින් මුහුදෙන් ද අනෙක් ...