යුක්රේනියන් ගෑල්ලමයි 18කට මාස තුනකට වීස දීල තියෙනව කියන එක යට හියුමන් ට්රෑෆිකින් සීන් එකක් තියෙනව කියල මට හිතෙන්නෙ. ලංකාවෙ විදේශීය සෙක්ස් වර්කර්ස්ල සැලකිය යුතු ප්රමාණයක් යුක්රේනියන්. ලෝකෙ ලස්සනම ගැහැණු ඉන්න රටක් හැටියටත් යුක්රේනය ප්රසිද්ධයි. ...