කර්මාන්ත අමාත්‍යංශය සහ කොස් සහ කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ‘කොස් උරුමයක පුනරුදය‘ ජාතික ව්‍යාපෘතිය ඇරඹීය. මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම‘ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ...