ශ්‍රී ලංකාව තවමත් තමන්ගෙන් මූල්‍යමය සහායක් ඉල්ලා නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක ගැරීී රයිස් මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව වන සාකච්ඡා සාර්ථක බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ෆයිනෑන්සියල් ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් ...
මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඉන්දියාව, චීනය, ඇමරිකාව, ජපානය වැනි රටවල් සමගත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ...