ජාත්‍යන්තර බදු ගිවිසුමට අත්සන් නොකරන බව ශ්‍රී ලංකා රජය දැනුම් දී ඇත. ආර්ථික සහයෝගිතා හා සංවර්ධනය සඳහා වූ සංවිධානය (The organization for Economic Co – operation and Development) මෙම ගිවිසුම ක්‍රියාත්මක කරයි. මෙම සංවිධානයේ සාමාජිකත්වය ...