කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඒ ඔහු රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ බව පවසමිණි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි ...