ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ...