හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දැනුම් දෙයි. එතුමියගේ නිවසට නන්නාඳුන පුද්ගලයන් ඇතුළු වී ඇති බවත්,ඒ පිළිබඳ නිසි විමර්ශනයක් රජය විසින් සිදු නොකරන ...
අධිවේගී 6G තාක්ෂණය මුල්වරට අත්හදා බැලීමේ අරමුණින් මහජන චීනය චන්ද්‍රිකාවක් කක්ෂ ගතකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙයට සමගාමීව තවත් චන්ද්‍රිකා 12ක් කක්ෂ ගතකර ඇත. පසුගිය වසරේ, මෙම තාක්ෂණය සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමට සහ සංවර්ධනය ...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉතා භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ, මේ මස 26 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී ...