ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්රලේඛ සේ සලකා ක්රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, නිලධාරීන්ට අවධාරණය කරයි. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය. බදුල්ල, ...