සමස්ත ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 16 ඉක්මවා ගියේය. ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් 160,322,806 මේ වන විට වාර්තා වී ඇති අතර, සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,331,127කි.
කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව ජාතික භික්ෂු සංවිධාන එකමුතුවක් විසින් දෙසැම්බර් 28 වන දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත විය. එම අවස්ථාවේ දී ...