ක්රීඩකයින් විශ්රාම ගැනීමට සූදානම්වීමේදී හා ඔවුන් විශ්රාම යාමෙන් පසු අනුගමනය කළ යුතු ක්රියාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ බව සඳහන් කළා. (07) පැවැති ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදී ඒ ...