අබුඩාබි හි පැවති අයර්ලන්තය සමග තරගය ලකුණු 70කින් ජය ලැබීමත් සමගම ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය. කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පලමුව පන්දුවට ...
ශ්රී ලංකාවේ පළමු ටෙස්ට් ක්රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යනවිට ඒ මහතා 68 වන වියේ පසු විය. මෙරට ...
ශ්රි ලංකාව සහ එංගලන්තය අතර පැවැත් වූ විස්සයි විස්ස තරගාවලියෙන් තරග 3-0ක් ලෙස අන්ත පරාජයක් ලබන්නට ශ්රි ලංකා ක්රිකට් කන්ඩායමට සිදු විය. ඒ අනුව එංගලන්තය තරගාවලියේ තරග තුනම පහසුවෙන් ජයග්රහණය කළහ. සුපුරුදු පරිදි ශ්රි ලංකා ...