ජාත්‍යන්තර පිටියේ දැක්වූ දක්ෂතාවන් වෙනුවෙන් ජූලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමි වී තිබේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ...
2022 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග තෝරාගෙන තිබේ. ඒ අනුව, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පුහුණු කිරීමේ වගකීම ලසිත් මාලිංගට ...
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය මෙවර දිනා ගැනීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්ර්ඩ් සමත් විය. ඒ 24දා පැවති අයි.සී.සී. සමාන උළෙලේදීය. 2021 වර්ෂයට අදාළ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් අෆ්රිඩි ...