ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, වසංගතය ආරම්භයේ සිට වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 2ක් ඉක්මවා තිබේ. පසුගිය සතිදෙක තුළ රට තුළ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 30,000ක් පමණ ඉහළ ගොස් තිබේ. පසුගිය පැය 24 ...
මෙරටට ගුවන් මඟින් වරකට ඇතුළුවන අයගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වාර්තා අනුව පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ”ජනවාරි මස මුල් සති දෙක තුළ අපි හඳුනාගත්ත ඔමික්‍රෝන් ආසාදිතයින් ...
ඔමික්‍රෝන් ආසාදිත බවට පළමුවරට හඳුනාගත් මාරවිල ප්‍රදේශයේ කාන්තාවට සහ ඇයගේ සැමියාට කොවිඩ් ආසාදිත බව නොදැන්වීමේ චෝදනාව මත අධිකරණය දඩ මුදලක් නියම කර ඇත. පසුගිය පස්වැනිදා මෙම පුද්ගලයන්ට එරෙහිව මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය ...