ඔමික්‍රෝන් සහ ඩෙල්ටා යන කොරෝනාවෛරස ප්‍රභේද දෙකම යම් අයෙකුට එකවර ආසාදනය වීමෙන් “නව සුපිරි ප්‍රභේදයක්” නිර්මාණය විය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍යයේ තාක්ෂණ කමිටුව හමුවේ එරට පර්යේෂකයින් පසුගිය සතියේ සඳහන් කර ඇත්තේ, මේ ...