ඉන්ධන බෙදාහැරීම

ඉන්ධන ප්‍රවාහනයට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට තීරණයක්

වහාම ක්‍රියාත්මක වනපරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇති...