ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව කණ්ඩායම් 02ක හිමිකාරීත්වය සමාගම් 02ක් හිමිකර ගත්තා. ඒ, ඩුබායිහි පැවැති ලන්සු කැඳවීමකදීයි. පාර්ශව 09ක් ඒ සඳහා ලන්සු ඉදිරිපත් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඒ අනුව RPSG ...