කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ප්‍රඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කරයි. මෙම ඩ්‍රෝන යානා ...
රාජ්පුත් පන්තියේ පස්වන යුධ නෞකාව වන ඉන්දීය නාවික හමුදාවේ රන්විජේ නෞකාව සුහද සංචාරයක් සඳහා (14) දින ලංකාවට පැමිණියේය. 16 වැනි දින දක්වා මෙම යුද නැව ලංකාවේ නැංගුරම් ලා ඇති බව පැවසේ. Anti Submarine Warfare capable ...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුමට සහභාගී වීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ ගුවන් යානා 23 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව හෙළිවේ. සාරං (ගුවන් යානා) ගුවන් ප්‍රදර්ශන ප්‍රහාරක ගුවන් ...