ශ්රී ලංකාවේ හිටපු ක්රිකට් නායක කුමාර සංගක්කාර තම ක්රිකට් දිවියේ පුර්වාදර්ශය බව නැගී එන ඉන්දියානු ක්රිකට් ක්රීඩිකාවක වන ස්ම්රිති මන්දනා පවසයි, එමෙන්ම තමන් ලකුණු අතර නොමැති අවස්ථාවල කුමාර් සංගක්කාර ක්රීඩා කරන වීඩියෝ දර්ශන බලා තමන් ...