ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැස්වීමකට යන බව පවසා ඇඹුල්දෙණිය – මාදිවෙල ප්‍රධාන පාරේ ජාතික ජන බලවේගයේ ප්‍රදර්ශනය කර ඇති බැනර්, කොඩි, පතාක ඇතුළු සැරසිලි ගලවන්නැයි මිරිහාන පොලිසියෙන් නියෝග කළ බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික ...