එක්සත් ජනපදය යුක්රේනයේ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ පවුල්වලට එයින් පිටව යන ලෙස නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මේ වනවිට අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලයට පිටව යාමට අවසර ලබා දී ඇති අතර පිටත්ව ...
ඉන්දීය ධීවරයින් මත්ස්‍යයින් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් පැමිණීම නවතාදෙන ලෙසට බලකරමින් උතුරු පළාතේ ධීවරයින් (17) විරෝධතාවයක නිරත වනවා. මෙම විරෝධතාවයට එක්වන ධීවරයින් විරෝධතා පුවරු සහ කළු කොඩි සහිතව බෝට්ටු 100කින් පමණ ...
“සිවිල් ඇඳුමින් ආ හමුදාවේ අය නිලාවරහි කාණු කැපූ බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම් එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කර සිටියේය.” යාපනය මාධ්‍ය සමාජය සිදු කළ මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. ඔහු තවදුරටත් ...