උතුරු කොරියාවේ අවම වශයෙන් පවුල් 800ක් පමණ හඳුනා නොගත් අමාශය ආශ්රිත රෝගයකින් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියානු බලධාරීන් පැවසුවේ හඳුනා නොගත් යැයි උතුරු කොරියා බලධාරීන් පවසන මෙම රෝගය කොලරාව හෝ ටයිපොයිඩ් ...