‘අප ජාත්‍යන්තර නීතිවලට සම්මුතීන්ට ගරු කරන රටක්. පසුගිය කාලයේ අපේ රටේ මානව හිමකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙනගිය වැරදි මතයක් නිවැරදි කරගන්නට අපට අවශ්‍යයි. මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය ...