වී ගොවීන් විසින් ලබා ගන්නා ලද නැවත නොගෙ වූ ගොවි ණය කපා හැරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. හෙක්ටරයාර දෙකක් හෝ ඊට ...
නිලධාරීන් කලකිරීමට පත්ව අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරවුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන අනිටු ප්‍රතිවිපාකවල වගකීම, රජය භාරගත යුතු බව, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරයි. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්ය. ...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට අමෙරිකාව එක්සත් ජනපදය එකඟ වි තිබේ. ඒ මෙරටට සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සදහා නියොජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්ග්(kelly ...