22 වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක්

0

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කිරීම ප්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *