අධික වැසි සමඟ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

0

අධික වැසි සමග නුවරඑළිය – අඹගමුව, ගාල්ල – නාගොඩ, කළුතර – පාලින්දනුවර, කෑගල්ල – දැරණියගල, මහනුවර – පස්බාගේ කෝරළේ සහ රත්නපුර – කුරුවිට, නිවිතිගල, පැල්මඩුල්ල, රත්නපුර ප්‍රා.ලේ කොට්ඨාසවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ. – NBRI

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *