ආණ්ඩුවේ සහ ඉන්දියාවේ ගිවිසුම් හෙළිකරන ලෙස බලකරමින් කොළඹදී විරෝධතාවක්

0

ආණ්ඩුව සහ ඉන්දීය රජය අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම්වලට විරෝධය දක්වමින් අද (15) ජන අරගල ව්‍යාපාරය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවේදී අවධාරණය කෙරුණේ ඉන්දියාව සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් 07 වහා හෙළිකරන ලෙසයි.

සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන,ජෛවනිතික දත්ත හදුනුම්පතට එරෙහි වෙමු යනුවෙන් එහි තේමාව වී තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *