​ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 234ක් නවීකරණය කිරීමට ටෙන්ඩර් කැඳවයි

0
ඛණිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් නවීකරණයට ටෙන්ඩර් කැඳවයි

ඛණිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් නවීකරණයට ටෙන්ඩර් කැඳවයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලු ඉන්ධන පිරවුම්හල් නවීකරණය කිරීමට ටෙන්ඩර් කැඳවා තිබේ.
ඒ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණිනි.

ඛණිජ තෙල් සංස්ථාවේ කළමණාකරන අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඒ යටතේ පිරුම්හල් 234ක් නවීකරණය කෙරෙන බවයි.

ඊට අදාළ ටෙන්ඩර් පටිපාටිය කොටස් වශයෙන් සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *