ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

0
ඉෂාරා සෙව්වන්දි රිමාන්ඩ්

ඉෂාරා සෙව්වන්දි රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා අද (10) නියෝග කලේය.

ඒ එම සැකකාරිය රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන අද (10) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *