දේශීය පුවත් විදෙස් පුවත් කොළඹ සහ කුවේටය අතර ශ්‍රීලංකන් ගුවන් ගමන් අද පස්වරුවේ සිට යළි ඇරඹෙයි Editor3 August 8, 2026 0 කොළඹ - කුවේට් ශ්‍රීලංකන් ගුවන් ගමන් යළිත් කොළඹ සහ කුවේටය අතර ගුවන් ගමන් අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය හමුවේ එම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් මේ වනවිට යුදමය තත්ත්වය යම් ප්‍රමාණයකට සමනයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත ජූලි මාසයේදී ඩොලර් මිලියන 6,591 දක්වා ඉහළටNext එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 5000 වැනි තරගයේ ඓතිහාසික සන්ධිස්ථානය සටහන් වෙයි More Stories දේශීය පුවත් පාරිසරික ’දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට රුපියල් මිලියන 10,000ක ණය යෝජනා ක්‍රම දෙකක් Editor Eleven September 8, 2026 0 විදෙස් පුවත් මැදපෙරදිග යුද්ධය තවත් උග්‍ර වෙයි: ඉරාන සහාය ලබන හූතිවරුන්ගෙන් සෞදි නගර 4කට දැවැන්ත ප්‍රහාර Editor Eleven September 8, 2026 0 දේශපාලන දේශීය පුවත් සුළි කුණාටු පූර්ව සූදානමේ අඩුපාඩු ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභාව රැස්වෙයි Editor Eleven September 8, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ