දේශීය පුවත් නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. අයි. ජයරත්න පත් කෙරේ Editor3 February 4, 2026 0 නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. අයි. ජයරත්න පත් කෙරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්.එස්.අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා,ඊයේ (03) අනුමැතිය හිමිව තිබේ. ඒ අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීය. ඒ අනුව එල්.එස්.අයි. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට රිට් ආඥාවක්Next ජාතිවාදයකට අන්තවාදයකට ඉඩක් නැහැ – ජනාධිපති අනුර කුමාර දිසානායක More Stories දේශපාලන දේශීය පුවත් ලලිත් – කුගන් අතුරුදන්කිරීමට අදාළ නඩුව: නීතිය මඟහරින ගෝඨා Online සාක්ෂි දීමට ඉල්ලීමක් Editor3 February 7, 2026 0 දේශීය පුවත් උසස් පෙළට සමාන විභාගයක් විදෙස් රටකදී හැදෑරූ සිසුවාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් Editor3 February 7, 2026 0 දේශපාලන දේශීය පුවත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෙහෙළියගේ දුවට ඇප Editor3 February 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ