දේශීය පුවත් පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ දීමනාව බැංකුගත කෙරේ Editor3 January 1, 2026 0 පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ දීමනාව බැංකුගත කරයි පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත පැවසුවේ අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනිමට ණය යෝජනා ක්‍රමයක්Next කතරගම දේවාලයේ රත්‍රංවලින් 70%ක් විකුණා ආදායම REBUILDING SRI LANKA අරමුදලට More Stories දේශපාලන දේශීය පුවත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා; මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි Editor3 April 19, 2026 0 දේශීය පුවත් SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරනවා – පොලිසිය Editor3 April 19, 2026 0 දේශීය පුවත් 2026 වර්ෂයේ 1 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන නිවේදනයක් Editor3 April 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ