Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය පසුගිය බ්‍රහස්පතින්දා (21) ප්‍රකාශයට පත් කලේය.

ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර තිබේ .

එම ශ්‍රී ලංකා එක්දින සංචිතය පහත පරිදි වේ.

1) චරිත් අසලංක (නායක), 2) පැතුම් නිස්සංක, 3) නිශාන් මධුෂ්ක, 4) කුසල් මෙන්ඩිස්, 5) සධීර සමරවික්‍රම, 6) නුවනිදු ප්‍රනාන්දු, 7) කමිඳු මෙන්ඩිස්, 8) ජනිත් ලියනගේ, 9) පවන් රත්නායක, 10) දුනිත් වෙල්ලාලගේ, 11) මිලාන් රත්නායක, 12) මහීෂ් තීක්ෂණ, 13) ජෙෆ්රි වැන්ඩර්සේ, 14) අසිත ප්‍රනාන්දු, 15) දුෂ්මන්ත චමීර, 16) ඩිල්ෂාන් මධුශංක

Exit mobile version