නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

0
නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ ඊ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටවූ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු මෙලෙස අත්හිටුවා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com