දුමින්ද හා ප්‍රසන්න යළි රිමාන්ඩ් කෙරේ

0
දුමින්ද, ප්‍රසන්න යළි රිමාන්ඩ් කෙරේ

දුමින්ද, ප්‍රසන්න යළි රිමාන්ඩ් කෙරේ

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔහු අද දින (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ති‌බේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ලබන 14 වනදා දක්වා මෙලෙස බන්ධනාගාර ගත කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com