දේශීය පුවත් සිරි දළදා වන්දනාවට යෑම සඳහා අතිරේක දුම්රිය සේවා Editor3 April 19, 2025 0 සිරි දළදා වන්දනාවට යන්න තවත් අතිරේක දුම්රිය මහනුවර පැවැත්වෙන දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දින (19) සිට ලබන 28වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක වනු ඇත. ඊට අදාළ නිවේදනය පහතින්: About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයිNext ලංගමට මිලියන 1,300ක ආදායමක් More Stories දේශීය පුවත් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පහරදීමේ සිද්ධියේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය Editor3 February 10, 2026 0 දේශීය පුවත් පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන නීතිපතිගෙන් දැනුම්දීමක් Editor3 February 10, 2026 0 දේශීය පුවත් නාලන්දේ ගුරුවරියන්ට විදුහල්පතිගෙන් මනෝවෛද්‍ය උපදේශන Editor3 February 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ