බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක්

0
බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට 554ක් බඳවා ගැනීමට අනුමැතිය

බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට 554ක් බඳවා ගැනීමට අනුමැතිය

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසනවා

එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com